Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

මුල් පිටුව

බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාතේ පශු සම්පත් කර්මාන්තයේ සංවර්ධනය සදහා අවශ්‍යය වන තාක්ෂණික මූල්‍ය හා භෞතික සේවාවන්  සැපයීම සදහා බස්නාහිර පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සේවා සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත.  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන ඒකකය වන බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය රාගම වැලිසර පිහිටා ඇත

සෘජු සබැඳීන්

එසැණින් පුවත්

African swine fever
It's a viral disease.
Affects only swine.
Humans, Dogs, Cats, Cattle and Goats are not affected. Swine in the farms and in the wild are affected with high mortality. For more information contact Veterinary Surgeon in your area .

සාමාන්‍ය පෙළ සමත් ඔබට / විදේශීය රටක සත්වපාලනය පිළිබද රැකියා නියුක්ත වීමට අදහස් කරන ඔබට / දේශීයව සත්වපාලනයෙහි නියුක්තවීමට අදහස් කරන ඔබට නොමිලේ සහ සහනදායී පාඨමාලා ගාස්තු සහිත අධ්‍යයන පාඨමාලා රැසක් අප දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දී ඇත.
ආරම්භය 2024 පෙබරවාරි මුල් සතියේ දී
අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2024 ජනවාරි 31 න් අවසන් වේ.

ඡායාරූප සහ අධ්‍යාපනික වීඩියෝ

කෙටි පිවිසුම්

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති

පශු කර්මාන්තයෙහි නියැලෙන ගොවීන් සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබද තොරතුරු සදහා පිවිසෙන්න

නිතර අසන පැන

අපෙන් සැපයෙන සේවාවන් හා තාක්ෂණික ගැටළු පිළිබද නිතර අසන පැන සදහා පිවිසෙන්න

සංවර්ධන ව්‍යාපෘති

දෙපාර්තමේන්තුවෙහි භෞතික සම්පත් සංවර්ධනය පිළිබද තොරතුරු සදහා පිවිසෙන්න

අපගේ කාර්යාල

කොළඹ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කය